මට ඔහුව කවදාවත් දැනුනේ නැ
මට ඔහු කවදවත් දැනුනේ න මන් ජීවිතේ ගොඩක් ආදරේ හෙව්ව කෙනෙක්.මගේ අම්මා තාත්තා කවුරුත් නැ.මගෙ ජිවිතෙ මන් ආදරය කරපු පිරිමි ළමයා මාව අනාත කරලා දාල යනවා.ඔහුගේ මින් ළමයෙක් නැති උනත් කෙල්ලෙක්ගෙ ජිවිතෙ විනාස වෙන්න ඔන හැමදේම එයා විනාස කරලා මාව දාල වෙන කෙනෙක් ගාවට යනවා.මන් හිටියෙ ලොකු පීඩනයකින්.ඔහොම ටික කාලයක් යද්දි මට හම්බ වෙනවා යසිරු කියලා කෙනෙක්.එයා මට වඩා මාස කීපයක් බාලයි.මගේ දුක හැමදේම මන් එයා එක්ක කියනවා.ඒත් මන් එක දෙයක් කියන් නැ.ඒ මන් අර කොල්ලා අතින් අනාත වුනා කියලා.ඔහොම කාලයක් යද්දි ඒ මල්ලි මට ආදරෙයි කියනවා.මාත් ඔහුට පෙරලා ආදරයි කියලා කියනවා.නමුත් මන් ඇත්තටම එයාට ආදරේ කලේ නැ.මට උවමනා උනේ මගේ පාලුව මකාගන්න.සිද්ද වුන දෙයින් මට පිරිමී එපා වෙලා ගියා.එයා මට ආදරය කලාට මන් එයාට අදරේ කලේ නැ. මන් කලේ මගෙ තනිය මකා ගත්ත එක.ඔය අතරතුර මට අයියා කෙනෙක් හම්බ වෙනවා.අපි අදුන ගන්නවා.එයත් මට ආදරෙයි කියනවා.මම නොදන්න හේතුවක් මත මමත් ඒ අයියට ආදරේ කරන්න පටන් ගත්තා.අර මල්ලිට ආදරේ කරන්න හිතක් මට තිබබේ නැ.මන් එයා භාවිතා කලේ මගේ තනිය මකාගන්න විතරයි.අදුනගත්ත අයියට මන් හැමදේම කිව්වා.එයත් ටික දවසකින් රූම් යන්...